Colombo Today Local News

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් සහ 2021 දෙසැම්බර් 31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ පිරිස එළඹෙන 12 වන දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ අනුව යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකියි.

එමෙන්ම ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන අතර අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙනු ලබන බව සඳහන්.

Related posts

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

බිත්තර අතිරික්තයක් තිබියදී බිත්තර කන්ටේනර් 6ක් ඉන්දියාවෙන් ගෙන්වයි.. දේශීය නිෂ්පාදකයාට වහ කන්න වෙයි

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday