Colombo Today Local News

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලී චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (2)දින පෙරවරුවේ පැවැත්විණ.

දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියද මේ අවස්ථාවට සහභාගී වී ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

colombotoday

වෙනදා දන්සල් 6000යි… මෙවර 95යි…

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday