Colombo Today Local News

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ජවිපෙ මැයි රැළිය යාපනේ සැමරීමට යයි

colombotoday

මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස රැගත් පළමුව ගුවන් යානය මෙරටින් කුෂිනගර් වෙත

colombotoday

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව

colombotoday

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට පාලක පක්ෂයේම මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රහාරයක්

colombotoday

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday