World

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමංව සිටි කාන්තාවක් දින පහකට පසු සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාව අතරමංව සිට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තරයකයි.

48 හැවිරිදි Lillian Ip නැමැති මෙම කාන්තාව පවුලේ අය බැලීමට යමින් සිටියදී වැරදි මාර්ගයකට හැරවීමෙන් පසු ඇගේ වාහනය එම මාර්ගයේ සිරවී තිබේ.

පොලිසිය විසින් ඇයව බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Related posts

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday

මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයි

colombotoday

ඉතාලියත් සංක්‍රමණිකයන්ට දොර වහයි.. තොටුපොළවල් වසා දමයි.. බෝට්ටු සේවා අවහිර කරයි !

colombotoday

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

colombotoday