Colombo Today Local News

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

ශ්‍රී ලංකාව සහ නේපාලය සමග චීනය ආරම්භ කිරීමට යන ආරක්ෂක සහයෝගිතාවන් සදහා ඉන්දියාව විරුද්ධ වන්නේ නම් චීනය ඒ සදහා සටන් කරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කර ඇත.

චීන ආරක්ෂක අමාත්‍ය චැන්ග් වැංකුආන් ඇතුළු චීන ආරක්ෂක දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ හා නේපාලයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

මේ පිළිබදව තොරතුරු වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දියා පුවත්පත පවසන්නේ පසුගිය දශක කිහිපයක කාලය තුළදී ඉන්දියාව සිය අසල්වැසි රටවල් සදහා කර ඇති බලපෑම ඉවත් කිරීම පිළිබදව චීනය දැඩි අවධානය යොමුකර ඇති බවයි.

Related posts

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

colombotoday