World

උපහාර උත්සවයකට ගිය 11ක් අව් රශ්මියට මිය ගිහින්

අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ.

විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් අතුරින් විශාල පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඉන් 11දෙනෙක් මියගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබුණි.

ඊට සහභාගීවුවන්ට විජලනය සහ දැඩි අව් රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවී තිබේ.

Related posts

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000 ඉක්මවයි

colombotoday

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday