Colombo Today Local News

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.

ශ්‍රී ලංකාවෙි කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල කළමනාකරණය, සනීපාරක්ෂාව සහ සංවර්ධනය සඳහා සහාය වීම මෙහිදී කොරියා තානාපතිනිය සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට කොරියා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jung Sohngyee මහත්මිය ද සහභාගී විය.

Related posts

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

colombotoday

ප්‍රහාරය හෙළා දැකීමට පෙර “වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

colombotoday

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

colombotoday