පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිත වේ.
එම රැස්වීම හෙට පස්වරු 2.00 ට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව මේ වනවිට වාර අවසාන කර ඇත.