Colombo Today Local News

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.

Related posts

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ජනතා සහය පතයි.

colombotoday

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday