Colombo Today Local News

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

පාර්ලිමේන්තුවේ යෝජනාවකින් මැතිවරණ කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

මැතිවරණ කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.

රජයට මැතිවරණ කල් දැමීමට අයිතියක් නැති බව මහාචාර්යවරයා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

Related posts

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

දාගැබ උඩ නැග අවමන් කළ අයට නීතිය කෝ… නිතිය සිංහලනම් පමණද? සමාජ මාධ්‍යයෙන් දැඩි විරෝධයක්

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday