Colombo Today Local News

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

මෙරට විරැකියාව ඉහළ ගොස් ඇති බව මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙරට රැකියා විරහිත පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කරයි.

ඔවුන් රැකියාගත කිරීමට මේ වනවිට සැලසුමක් ක්‍රියාත්මක බව සඳහන් වේ.

Related posts

🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

යාපනයේ සුසාන භූමියකින් මතු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය

colombotoday

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday