Colombo Today Local News

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

පූනරින් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ගය හරහා ගමන් කළ දරුවා ගිලන්රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිලන්රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පූනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දූෂිතයන් වටේ තියාගෙන ඉන්න සජිත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නෙ නෑ කීවට වැඩක්‌ නෑ

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday

කෝට්ටේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්ථාවක් එපා කියයි ! (Video)

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

colombotoday

ගාල්ලෙන් ගිය බස් රථයකට යාපනේදී ප්‍රහාරයක් !

colombotoday