Colombo Today Local News

සැමියාට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා මැරුවැයි බිරිය අත්අඩංගුවට

යකඩ පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සැමියාගෙන් බේරීම සඳහා ඔහුගේ ඇස් වලට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියනබිරිය අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 36 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හල් සේවිකාවකි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල්විට බල ගහ ගම ප්‍රදේශයේ පදිංචිව සිටිපී. එස්. ප්‍රදීප් කුමාර නැමැති 38 හැවිරිදි අයෙකි.

මොහු රැකියාවක නිරත නොවීසිටි තැනැත්තෙක් බව පොලිසිය කියයි.

අඹුසැමි යුවල අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු මියගිය පුද්ගලයා විසින් සිය බිරියට යකඩ පොල්ලකින් පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday