Colombo Today Local News

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව ද වාර්තා වෙයි.

එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවත් මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.

Related posts

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

colombotoday

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday