Colombo Today Local News

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දී තිබේ.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවි ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනිම හේතුවෙන් බව ද සදහන්.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්විෙමි ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යවා ඇති බවයි එම පක්ෂයේ උප සභාපති හා මධ්‍ය සභා මන්ත්‍රි කනපති කනගරාජ් පවසා ඇත්තේ.

Related posts

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday