Colombo Today Local News

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ත්‍රිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දී තිබේ.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවි ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනිම හේතුවෙන් බව ද සදහන්.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්විෙමි ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යවා ඇති බවයි එම පක්ෂයේ උප සභාපති හා මධ්‍ය සභා මන්ත්‍රි කනපති කනගරාජ් පවසා ඇත්තේ.

Related posts

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි- රජයෙන් නිවේදනයක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

colombotoday

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin