Colombo Today Local News

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාල ලැබූ නිලධාරියා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇති අතර ඔහු අල්ලාගැනීමට යාමේදී අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වේ.

Related posts

අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Admin

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday

ප්‍රථිකාර සේවා ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

colombotoday

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday