Colombo Today Local News

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

බදුල්ල කොළඹ මාර්ගයට බෙලිහුල් ඔය, සීලෝගම දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි.

මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන රියැදුරන්ට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

දැනට එම මාර්ගයේ විශාල තදබදයක් පවතින බවද පොලිසිය දැනුම් දෙයි.

අද අලුයම 1.00 පමණ පැවැති වර්ෂාවත් සමග එම පස් කන්ද කඩා වැටී ඇත.

Related posts

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

colombotoday