Colombo Today Local News

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් ලබාගෙන ඇති ලකුණු ගණන වන්නේ ලකුණු 198කි.

මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday