Colombo Today Local News

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15)දින පැවසීය.

ලයිට් බිල වතුර බිල වැඩි කිරීමට සිදුවූයේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා බව පැවසූ අමාත්‍යවරයා තමා බලයට පැමිණි පසු ණය ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරටෝක් දමන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

Related posts

කැදල්ලක් තනන්න සිටි තරුණ යුවළක් ලොරි රථයකට ‍යට වෙයි

Admin

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday