Colombo Today Local News

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2,500ක මුදල් ඇපයක් මත ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් ඔහුව ඇප මත නිදහස් කළ බව බව වාර්තා වේ.

Related posts

ගන්දර සමන් STF දැලේ

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

colombotoday