Colombo Today Sports News

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය අද (23)දින පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි.

Related posts

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday