Colombo Today Local News

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් ඊයේ (17)දින වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇත.

මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයේ හමුවූ කාන්තා ඇඳුම් කොටස් හිස් වැසුම හා කෑම පෙට්ටිය 2019.11.14 වන දින සිහංපුර වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළකරයි.

අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය පවසයි.

Related posts

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

colombotoday