Colombo Today Local News

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේදිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3568 කදී පැවැත්විණි.

පරිගණක ගත කිරීමේ කටයුතු අවසන්වූ වහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

colombotoday

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday