World

මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයි

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි. ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසකට යටත් වේවි’ යැයි මහමුද් අල් සහාර් අවධාරණය කර ඇත.

අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් කියා තිබේ.

Related posts

සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයි

Admin

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin