Colombo Today Local News

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක. සමෘද්ධි දීමනාවත් සති දෙකක් පමා වෙයි

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇති බවත්, සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

colombotoday