Colombo Today Local News

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක රථවාහන මෙහෙයුමක යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යටකර වෑන් රථයක් ධාවන කිරීම නිසා උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් අයකු අද (23)දින මියගොස් තිබේ.

මියගොස් ඇති අනෙක් පුද්ගලයා ලොරියේ රිය සහායකයා බව පොලිසිය පවසයි.

මාර්ගයේ ගමන්ගත් කුඩා ලොරියකට නතර කිරිමට අණ කරනවාත් සමග මෙම අනතුර සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

Related posts

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

“මහින්දගේ බොළද කතා පෙන්වන්න එපා.. වැඩක් ඇති දෙයක් පෙන්වන්න” හිරුණිකාගෙන් මාධ්‍යයට පණිවිඩයක්

colombotoday

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday