Colombo Today Local News

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග මෙම තීරණය ගැනීමට සිදුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

Related posts

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

colombotoday

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

ඩොලරය උඩ යයි

Admin

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday