Colombo Today Local News

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන එකඟතාවය මූලිකවම තීන්දු කරගෙන අවසන් බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

වසර හැත්තෑ හයක් තිස්සේ සතුටින් ජීවත් වීමේ සිහිනියක් ජනතාව දුටු බවද පැවසූ විපක්‍ෂය කියන පරිදි වර්තමාන ආණ්ඩුව කෙටි කලක් තුළ බිඳ නොවැටෙනු ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Related posts

නව වසරේ ඇමති මාරුව

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

colombotoday

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday