Colombo Today Local News

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

අද (03) සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුව අද සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවයකින් පවත්වා ගෙන යන බවය.

Related posts

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

colombotoday

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

colombotoday

ස්විස් සේවිකාව සතුව දුරකථන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශයට තොරතුරු. සෝදිසියකදී දුරකතන 5ක් හමුවේ.

colombotoday

ඉදිරි සතියේදී පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin