Colombo Today Local News

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

මීට දින 5 කට පෙර කිලිනොච්චිය මරදන්කේනි ආඩියාවලෙයි මුහුදු තීරයේ මසුන් අල්ලීමට ගොස් අතුරුදහන්වූ ධීවරයි්න් දෙදෙනාගෙ සිරුරු ගොඩගසා ඇති බවට පොලීසිය පවසයි.

මෙම ධීවරයන්ගේ යාත්‍රාව ඉන්දීය ට්‍රොල්ර් යාත්‍රාවක් මගින් අනතුරට ලක්කොට ඔවුනට පහරදී මුහුදට දමා ඇති බවට ප්‍රදේශවාසී ධීවරයෝ චෝදනා කරති.

මේ හේතුවෙන් මරදන්කේනි ධීවරයින් විශාල පිරිසක් අද (01) දින මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කොට ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

Related posts

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

ජාත්‍යන්තරය හමුවේ රටේ අභිමානය රකිනවා – 68 වන නිදහස් දිනයේදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

colombotoday

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin