Colombo Today Local News

රුසියාව, ශ්‍රී ලංකාව වෙත නැවතත් පියාසර කිරීම අරඹයි

රුසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත නැවතත් ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඊයේ (01)දිනයේ සිට එම තීරණය ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පැවසීය.

ශ්‍රී ලංකාවට අමතරව, ජර්මනිය, තජිකිස්ථානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, සහ සිරියාව වෙත රුසියාවේ සිට නිල වශයෙන් ගුවන් ගමන් අරඹා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සිට බොහෝ රටවල් වෙත ගුවන් ගමන් නවතා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කළේය.

Related posts

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

මලික්ටත් ගුටි…

colombotoday

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය | ඔන්ලයින් ඉගැන්වීම් නවතයි

colombotoday