Colombo Today Local News

හලාල් මුදල් උලමා හරහා ISIS ත්‍රස්තයින්ට.. සිරියාවේදී මියගිය ලාංකික ත්‍රස්තයාට උලමා මාසික වැටුපකුත් දීලා !

ulma33නීති විරෝධී හලාල් සහතිකකරණය හරා උපයා ගත් මුදල් සමස්ථ ලංකා ජමියාතුල් උලෙමා සංවිධානය විසින් IS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ලබා දී ඇති බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා මේ බව පැවසුවේ ජනාධිපති උපදේශ අසාත් සාලි විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හා මුහම්ද් නබිවරයා පිළිබද කතා කරන අයව මරාගෙන මැරෙන බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ එල්ලකරන ලද තර්ජනය සම්බන්ධයෙන් ඊයේ කිරුළපනදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් ආචාර්ය දිලන්ත විතානගේ සදහන් කළේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිරියාවේදී මියගිය ප්‍රථම ශ්‍රී ලාංකික ත්‍රස්තවාදියා ලෙස සැළකෙන ‘අබු සයිලානි’ ජමියතුල් උලමා සංවිධානය සමග සමීප සම්බදකම් පවත්වා ඇති බවත්, උලමා සංවිධානය විසින් ඔහුට වැටුප් ගෙවා ඇතිබවට තොරතුරු ලැබී ඇතිබවත්ය.

Related posts

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday