Colombo Today Local News

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

gotabhaya r3

පසුගිය රජය සමයේ චීන ණය ආධාරවලින් කළ ව්‍යාපෘති නවතා දැමූ වත්මන් රජය වසර දෙකකට පසු දැන් නැවතත් චීනය පසුපස යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අලංකාවර පැවති කොළඹ නගරය නැවත වරක් ජරාජීර්ණ වෙමින් පවතින් බවත්, වත්මන් රජයට කිසිදු සැළසුමක් නොමැති වීම මීට හේතුව බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ කුරුණෑගල පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

Admin

ඉන්දු – ලංකා හනුමා පාලම අනිවාර්යෙන්ම හදනවා – ඉන්දීය රාජ්‍ය ඇමති කියයි

colombotoday