Colombo Today Local News

අපි ගැන ඇහැක් ඇර බලන්නෑ.. සාලාවේ වැසියෝ අදත් පාරට බහී.. පාර වසා විරෝධය පායි

salawa-2

කොස්ගම සාලාව හමුදා කදවුර ඉදිරිපිට මාර්ගය අවරහිර කරමින් ගම්වාසීන් විසින් මේවන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත.

පසුගියදා කදවුරේ පිපිරීමෙන් ගිනිබත්වී විනාශවුණු දේපල රජය මැදිහත් වී නැවත ඉදිකර දෙන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මැදිහත් වන ලෙස බලකරමිනුයි මේ විරෝධතාවය පැවැත්වෙන්නේ.

රජය තමන් පිළිබදව මේ දක්වා නිසි මැදිහත්වීමක් සිදුකර නොමැති බවද ඔවුන් චෝදනා කරයි.

විරෝධතාවය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය කිලෝමීටරයක පමණ තදබදයක් ඇතිව තිබෙන බවද වාර්තා වනවා.

Related posts

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday