Colombo Today Local News

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි.

ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Related posts

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

Admin

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday