Colombo Today Local News

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කෙසේ වෙතත් එය සිදුවිය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවත් එම නිවේදනයේ දකේවෙයි.

උපුටා ගැනීම

“19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.”

Related posts

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

මං කර විදිහට කරානම් විදුලි අර්බුධයක් නෑ – චන්ද්‍රිකා

colombotoday

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

colombotoday

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

මැකෝගෙන් පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

colombotoday