World

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි

සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වූ කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත වී තිබේ.

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයින් අතුරින් අයෙක් ලෙස ඔහු සැලකේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 97කි.

Related posts

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday