Colombo Today Local News

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එක්වරක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් හැඳි, ගැරුප්පු, යෝගට් හැඳි, සිලි සිලි බෑග් හා ලන්ච් ෂීට් වැනි දෑ තහනම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

Related posts

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday