Colombo Today Local News

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

drugs

කන්ටේනරයක සගවා නීති විරෝධී අන්දමින් බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.

ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේදී සොයාගත් මෙම කන්ටේනරයේ තිබී රුපියල් කෝටි 300 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් පමණ සොයාගෙන තිබෙන බවත් වාර්තාවෙනවා.

සීනි ගෙන්වන මුවාවෙන් සීනි අතර සඟවා ශ්‍රී ලංකාවේ සීනි ආනයනය කරන සමාගමක් මෙම කොකේන් තොගය ශ්‍රී ලංකාවට ගෙන තිබෙයි.

Related posts

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

කොටින්ට ඔත්තු දුන් හමුදා කපිතාන් සාන්ඡ් මොහමඩ් නිදහස්‌

colombotoday