Colombo Today Local News

හෙට රජයේ නිවාඩු නෑ

ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.

මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.

 

Related posts

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 22වන දා මැති සබයට

colombotoday

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

colombotoday

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday