Colombo Today Local News

ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ දියණි ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මැතිවරණයකට තරඟ කරයි

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ දියණිය ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton Keyns Council) සඳහා, ලබන මැයි මස 06 වන දින පැවැත්වෙන මැතිවරණයට තරඟ කිරීමට නියමිතව තිබේ.

එක්සත් රාජධානියේ 2021 වසරේ මිල්ටන් කේන්ස් කවුන්සිල් මැතිවරණයේ කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත් වී සිටින බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී ස්වේච්ඡා සංවිධාන රැසක සේවය කළ සමාජ සේවිකාවක්.

Related posts

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday