Colombo Today Local News

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

රටට එරෙහි ගතු කේලාම් කියන්න පුද්ගලයා හිවලෙක් ලෙස හැඳින්විය හැකි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (14) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි.

ඊයේ (13) දින මාධ්‍ය හමුවක් පවත්වා ජාත්‍යන්තරයට යාමට අපේක්ෂා කරන බවට මැල්කම් රංජිත් කාදිනල් තුමා සිදුකල ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් සුදත්ත හිමියෝ මේ බව පැවසීය.

රායප්පු ජෝසප් වැනි පියතුමාලා කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන විට කාදිනල් ඇතුළු කතෝලික සභාව එකල නිශ්ශබ්දව සිටි බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි..

මෙහිදී අදහස් දැක්වූ සුදත්ත හිමියෝ…

Related posts

කාසියේ වාසිය ඇෆනිස්තානයට

Admin

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

මඩකලපුවේදී මුස්ලිම් දෙදෙනෙක් දෙමළ දැරියන් දෙදෙනෙක් පැහැරගෙන හවුලේ කෙළෙසයි.. නඩු නෑ.. මඩකලපුවේ දැන් එහෙමයි

colombotoday

චන්ද්‍රිකා හදවතින්ම එජාපය සමගයි…

colombotoday