Colombo Today Local News

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජා ඇල කොටු‍ගොඩ ග්‍රීඩ් උපපොළෙහි ‍ට්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් මීගමුව, දැරණියගල, කරවනැල්ල හා කිතුල්ගල ඇතුළු ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ඡායාරූප – නෙත්FM

Related posts

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin