Colombo Today Local News

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

ඇහැලියගොඩ, දන්දෙණිය ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 7 දෙනෙකු ඊයේ (12)දින ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි වාර්තාවන්නේ.

Related posts

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday

බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ – රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday