Colombo Today Local News

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

සිරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ඇමත නිදහස්වීමෙන් අනතුරුව පළමුව පැමිණ ඇත්තේ උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ විහාරස්ථානයටය.එහිදී උන්වහන්සෙගේ මෑණියන් විසින් පිළියෙල කර තිබූ පහන් පූජාවට ඥාණසාර හිමි එක්වෙමින් ඥාණසාර හිමියන් පැවසූ දේ අසල බොදුබලසේනා සාමාජිකයකුගේ කැමරාවේ සටහන්ව තිබුනේ මෙසේය.

Related posts

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday