මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින්  අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව  කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල මෙලෙස අඩු කෙරේ.

ගෑස් සිලින්ඩරයක දැනට මිල 1680 කි.