Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සැකකරුවකු ව සිටී බදියුදීන් නඩුවෙන් නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02)දින නියෝග කළේය.

සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා ය.

Related posts

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

colombotoday

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

colombotoday