Colombo Today Local News

කොටි හිතවාදී රායප්පු ජෝශප් පියතුමන් මිය යයි

මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් පියතුමන් අභාවප්‍රාප්ත වී තිබේ.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමන් අද (01)දින උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට රායප්පු ජෝශප් පියතුමන් 80 හැවිරිදි වියේ පසුවිය.

Related posts

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday