Colombo Today Local News

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

saudi

මාස දෙක තුනකට පමණ පෙර විවිධ තාඩන පීඩනවලට ලක්වී සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි සෞදියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් අද (14) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.

අද පෙරවරු 6.40 ට පමණ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයකින් මෙම පිරිස පැමිණි අතර අනුරාධපුර, මඩකලපුව, අම්පාර, පොතුවිල්, පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

විදේශ රැකියා නියුක්ති කාර්යංශය මොවුන් බාරගෙන නිවෙස් බලා පිටත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.

Related posts

“මද කිපී ලතෝනි දෙන බැළලියන්ට ගඩොල් බාගෙකින් ගසා පන්නනු”

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට 20යි – දැව සංස්ථා සභාපතිට වසර 12යි. බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday