Colombo Today Local News

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගියා 26 වනදා වයස අවුරුදු 16 ක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බැවින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

Related posts

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

පාර්ලිමේන්තුවට ගෙනෙන ඉඩම් පනතට මම විරුද්ධයි. ජනපති සිරිසේන කියයි

colombotoday

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday